Sunday, November 7, 2010

හදුනා ගත්තොත් ඹබ මා......ගැන

මම ඉන්නෙ බදුල්ලෙ මගේ නම තමයි ජයන්ත. ජයන්ත වීරසිංහ. IT වලට ආස හින්ද බදුල්ලෙ ටවුමට ඇවිත් බලනකොට තමයි orient ACADEMY  එකට අහම්බෙන් වගේ බැදුනෙ ඔන්න ඔහොමලු blog ඉගෙනගත්තෙ.
මුලදි පිස්සු වගේ තිබුනට දැන්නම් එහෙම එකක්නෑ ඒකතමයි කියන්නෙ දිව්‍ය ලෝකෙට වුනත් පහුවෙලා ගිහින් වැඞක් නෑ කියල
  පහුවෙන්න නරකයි .. එහෙම නේද?


පහුවීමේ විපාකය

5 comments:

Clear Eyes said...

ගුටි කන්න එහෙම යනව නම් ඉස්සෙල්ලා යන්න එපා. ගමකට කන්න වෙයි.

DJATS said...

අපායට ගියත් ඉස්සල්ලා යන්න මතක තියා ගන්න.

ජීවිතය...... said...

ඔහොම තව ටිකක් ඉස්සරහට ගියාම වතුර වලක් හමිබවෙයි.ඒකෙන් තව ටිකක් නා ගනින්............

Rupika Blog said...

Iread your artical . Ican know your self

සිතුවිලි said...

යන්නෙ දිව්‍යලෝකෙටනම් පහුවෙලා ගියාම මොකෝ බං.