මම ඉන්නෙ බදුල්ලෙ මගේ නම තමයි ජයන්ත. ජයන්ත වීරසිංහ. IT වලට ආස හින්ද බදුල්ලෙ ටවුමට ඇවිත් බලනකොට තමයි orient ACADEMY එකට අහම්බෙන් වගේ බැදුනෙ ඔන්න ඔහොමලු blog ඉගෙනගත්තෙ.
මුලදි පිස්සු වගේ තිබුනට දැන්නම් එහෙම එකක්නෑ ඒකතමයි කියන්නෙ දිව්‍ය ලෝකෙට වුනත් පහුවෙලා ගිහින් වැඞක් නෑ කියල
පහුවෙන්න නරකයි .. එහෙම නේද?
 |
පහුවීමේ විපාකය
|